සුටිම සූටි කතාවක්, ලඟදි මල ගෙදරක නයිටක් ගහනකොට ඇහිච්ච කතා වලින් එකක්. එකක් දෙකක් කලින් අහල තිබ්බට මරු සෙට් එකක්ම කිව්ව ඒ පොර, දැන් මතක මෙච්චරයි. ඉස්කාගාර සංස්ථාව තමයි ඉතින් අමතක වෙච්ච ඒවාට වග කියන්න ඕනේ. ඔන්න එදා අහගත්ත නියම හින්දි ෆිල්ම් ටිකක නම් සහ විස්තර.
1. නාන ලිඳක් ලඟ සිදු උන ත්‍රාසජනක සිදුවීම් සහිත "සබ්බෙ ලබන්"
2. බේකරි හිමියෙකුගේ සංවේදී කතාවක් "පාන්ති බේ"
3. දුක දිනා ලොව ජයගත් කම්මල් කරුවෙකුගේ අති සාර්තක කතා වස්තුව
"ලාම්පුරේ පෙයාර්කෙරේ"
මේව ඇඩල්ට්ස් ඔන්ලි ෆිල්ම්ස්
4. අති ධාවන කාරී මහල්ලකුගෙ සැඟවුන රහස "පාකි නකේ බෙල් තේරේ"
5. අති බිහිසුනු කිඹුලෙකුට මැදි ඌ තරුනයකුගෙ දුඛාංතය "වනවානම් කල්ල කඩන් කාපන්"
6. ජනාකීර්න බොම්බෙ නගරයෙ සැඟවුන රහස "පයින්ද කොකෝ බොම්බෙ කිත්තම්"
7. අනුන්න්ට දෙන්න ගොස් ඉල්ලන් කෑ කිරි කාරයෙකු වටා ගෙතුන පවුලේ අන්දරය "ඉල්ලන්පු කේටින් කිරි"
ඔන්න මේකෙ කුනුහරුප ලියල උඹලව නරක් කර කියලනම් කියන්න එපා, මොකද උඹල කලින්ම කුනුහරුප දන්නවනම් විතරයි මේවයෙ තියන කුනුහරුපයක් තේරෙන්නේ, නොදන්න උන්ට නම් ඉතින් තෙරෙන්නෙ නෑනෙ, ඉතින් අවුලක් නෑ.
හික්ස්....
ReplyDeleteහිකීස් කිව්වලු..
ReplyDeleteවනවානම් කල්ල කඩන් කාපන්" වැරදියි වගේ ...........වනකානම් කල්ල වඩන්
ReplyDeleteමැරෙනවා යකෝ හුස්ම හිර වෙලා.. හූ ඈ.... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔතන " කීකි නම්බේ ගයිල්මාලා" කියන චිත්‍රපටිය අඩුයි නොවැ
ReplyDelete"හින්ගියේ ජලක් ජලක්"
ReplyDelete2 wani eka therune na :-?
ReplyDeleteදෙවෙනි එක මොකද්ද කියපන්, තේරෙන්නේ නෑ
ReplyDeleteවරුකලේ කල්ලවඩම්
ReplyDeleteදෙවෙනි එක "පාන් තිබේ" :)\
ReplyDelete-ප්‍රසා
ඇයි අප්පා තව තියෙනවනේ
ReplyDeleteඑක හදකට පෙම්බැඳි යුවතියන් දෙදෙනෙකුගේ කතාව රැගත් 'රතු හුණ්ඩුව'
ත්‍රසජනක ක්‍රියා රැසක් සමඟ 'කිතු රම්බෝ'
'කිතු රම්බෝ' දෙවන කොටස තවත් ත්‍රාසජනක සිදුවීම් රැසක් ඇතුළත් 'කිතුම කිතු රම්බෝ'
වසරේ සම්භාව්‍ය ඉංග්‍රීසි චිත්‍රපටය 'berry on the cat sheet'
ඇයි අර තඩි පූසෙක් ගෙ කතාව... "කැලල් බරි".
Deleteහෙහ් හෙහ් .... මැදෑ මමත් හොඳ ෆිල්ම් ටිකක් බලන්න ආවා.
ReplyDeleteඇයි "වංගෙඩියක් උඩ තරැවක්", "දකේ පුත්"
ReplyDeleteහයියෝ හම්මප කොල්ලෝ මේකට ෆට්ටයි කියන්නද මැක්සා කියන්නද කියල මට හිතාගන්න බෑ. උඹම කැමති එකක් හිතාගනින් මචෝ. කොහොම උනත් නියම කතා ටික.
ReplyDeleteවනයක් සමඟ තරු 2ක්
ReplyDeleteමින තරික තරික මිල්ල පොරිකන්
ඇයි ටැමිල් ෆිල්ම්ස් ගැන ලියන්නේ නැද්ද ?? "සෙල්ල වලවේ" :D
ReplyDelete