Friday, April 23, 2010

පලවෙනි රචනාව..

හරි හරි, අමාරුවෙන් බ්ලොග් එකනම් හදා ගත්තා. මාර සීන් එක, අනිත් උන්ගෙ බ්ලොග් මාර දෑකුම් කලුනෙ (කලුම නැ, පාට පාට ) එත් මගෙ බ්ලොග් එක එහෙම නෑනෙ. හරි එක පස්සෙ බලමු. මම අහම්බෙන් වගෙ සින්හල බ්ලොග් එකක් දැකල, ඒකෙ තිබ්බ අනිත් බ්ලොග් වලට ගිහින් මාර ආසාවක් ආවා මටත් බ්ලොග් එකක් ලියන්න. අය්යො මම දන්න සාහිත්‍ය්, කවි සින්දු ලියන්න කාව හරි කුලියට ගන්න වෙයි, වෙන මොනව හරි කියන්න බෑ, මිනිස්සු කියයි වදුරන්ගෙන් බන අහන්නෙ නෑ කියලා. ඒක හින්දා වෙන මොනව හරි දාන්නම්. අකුරු ලියන්න පුලුවන් හින්දා වෙච්ච දෙයක් ගන කොහොම හරි ලියා ගන්න පුලුවන්..

එහෙනම් අපි අයේ හම්බ වෙමු මගේ කුලුදුල් දෙවෙනි බ්ලොග් පොස්ට් එකෙන්

4 comments:

  1. කුළුඳුල් දෙවෙනි පෝස්ට් එක ? :0 ? ඒක මරු :) කවුද කිව්වේ බ්ලොග්වල සාහිත්‍ය තියෙන්න ඕන කියලා .. තියෙන දේවල් ලියන්න. සිංහල බ්ලොග් අවකාශයට සාදරෙන් පිළිගන්නවා..

    ReplyDelete
  2. @ සු෴, බොහොම ස්තුතියි ඔබගේ comment එකට සහ පිලිගැනීමට. මගෙ බ්ලොග් එකට ලැබිච්ච පලවෙනිම පලවෙනි comment එක. ඇත්තටම සන්තෝසයි ඔබගෙ දිරිගැන්වීමට. දිරිගැන්වීම වගේම අඩුපඩු පෙන්වා දුන්නොත් එකත් එකසේ අගය කරනවා. හමු වෙමු අයෙත්

    ReplyDelete
  3. එලස්...දිගටම ලියන්න.

    ReplyDelete
  4. elatama liyapan! uba danatat niyameta wade karanawa machan!

    ReplyDelete