Wednesday, February 23, 2011

ඔහේගෙ එක වගෙද මගෙ එක

මේක ජෝක් කතාවක්, අපි එහෙම සම්බන්ද නෑ මේකට, අපි සෙට් එකෙ වල් පල් කියවනකොට එකෙක් කියපු කතාවක්.

ඔන්න වන්ස් අපෝන ටයිම් වල පොඩි ගමක හිටියලු ලොකු කොල්ලෙක්, ඉතින් මූ දැන් ලොකු හින්දා ගෙදරින් කසාදයක් සෙට් කෙරුවලු. දැන් බුවාල ෆුල් වැඩලු මගුල ජයට කන්න. ඉතින් ඔන්න මගුලට කලින් දවසක බුවාට මොකක්ද වැඩකට ගහකට නැගල බහින කොට, අනේ.. කරුමෙ කියන්නෙ, සුරුස් ගාල ලෙස්සල වැටුනලු, ලොකු ඩැමෙජ් නෑලු, හැබැයි මිනිහගෙ අර මගුල් දවසෙ ඕනම කරන අහවල් ඉන්ද්‍රිය නම් ලෙලි ගිහින් ගහෙ ඇතිල්ලිලා. කරන්න දෙයක් නෑනෙ, බුවා ගියාලු වෙදෙක් ලඟට. වෙදත් ඉතින් බේත් එහෙම ගාල කිව්වලු, හැබැයි පුතෝ දවස් 4-5 යනකන් තුවාලෙ තෙමන්න නම් එපා කියලා. මලා දැන් ඉතින් නාන්නේ එහෙම කොහොමද,  ඔන්න බුවත් අපෙ සන්ගක්කාර අයියා වගෙ සිම්පල් ප්ලෑන් එකකට මාරු උනාලු, ගත්තලු ඉටි කවරයක් අරගෙන හොඳට එතුවලු. හරිනෙ දැන් ඉතින් වතුර තියා හුලන් වත් යන්නෙ නෑ.

ඔන්න ඉතින් මගුල් රෑත් ආවලු, මනමාලිත් එක එක හැඩ දානවලු, කොන්ඩෙ පීරනවලු, කැරෙකෙනවලු, කොහෙ බුවා සද්දයක් නෑලු, ඇයි ඉතින් මොනව කරන්නද තුවලෙත් එක්ක. ඔන්න කෙල්ලට දැන් මලලු, බැරිම තැන කෙල්ල රෙ.. උස්සල කියනවලු,

ඒයි මේ බලනවකො... මේ මගෙ එක අලුත්ම අලුත්, යූස් කරලත් නෑ..

කොල්ලට දැන් ඊට වඩා මලලු, බුවත් නැගිට්ටලු, ඉස්සුවලු සරම, අර අව්යවය තෙමෙනවට ඔතල තිබ්බ ඉටි කොලේ පෙන්නල කිව්වලු..

ඒයි, ඔහේගෙ එක වගෙද මගෙ එක, මේ මගෙ එක තාම පැකින් කඩලවත් නෑ.

6 comments:

  1. ඔය කිව්වට මේක ඔය සහෝට වෙච්ච දෙයක් නේද, එල එල, ලස්සන කතාව.

    ReplyDelete
  2. @ සංහිඳ පාමුළ, අනුරාධ

    ශ්. ශ්ස්ශ්. අඩෙ මචන් කාටවත් කියන්න එපා... තැන්ක්ස් මචන් කොමෙන්ටුවට

    ReplyDelete
  3. හහ්... හහ්... මේක නම් අනිවා බොට වෙච්ච සංගෙඩියක් තමයි...:පී

    ReplyDelete
  4. කම්පැනි තත්වයෙන්

    ReplyDelete