මම මේකට කලින් දාපු කතාව හරියට ලින්ක් වෙල තිබ්බෙ නෑ. ඔන්නම් මෙන්න ඒ කතාව මෙතනින්. ඇයි තෝ මොනා කරල හිටෙව්වෙ? - මගේ මොනිටර් රාජකාරි මතකයන්
මේක හෙන පොඩි කතා සීන් එකට. මගෙ ලඟම නෑදෑ වෙන මල්ලි කාරයෙක් ඉන්නව. ඌ සිරා පොර, ඕකා එක අවුරුද්දට කෙල්ලො 20 විතර යාලු වෙනව. එතකොට ඌ කෙල්ලො දාගන්න ඇවරේජ් එක මාසෙකට 1.666 විතර. හැබැයි ඌ කියන්නෙ ඒවා ඔක්කොම කුලුඳුල් ෆස්ට් ලව්. බුවා නම් කියන්නෙ තාම සිරා ලව් එකක් සෙට් උනෙ නෑ කියල.
ඕක දවසක් අපේ ගෙදර ආපු වෙලාවක ගිය පොඩි දෙබසක් මේ..
මම : මොකෝ මේ පැත්තේ
බුවා: කෙල්ලව බලන්න ආව, රෑ උනා
මම : කෙල්ල කිව්වෙ අර මෙඩිකල් එකද?
බුවා: ඇයි මම කිව්වෙ නැද්ද, මේ අලුත් එකක්, CIMA ක්ලාස් එකේ
මම : දැන් තමුසෙ ඕකවත් කරන්නෙ සිරාවටද
බුවා: නෑ බඩගින්නට
ප.ලි : ටියුබ් ලයිට් නම් සොරි... මමත් ටිකකින් තමා තේරුන් ගත්තෙ මූ කියපු කතාව...
තේරුනේ නෑ නේන්නම්....O_o
ReplyDeleteනොතේරේ! සමාවන්න! :(
ReplyDeleteමේ චූටි මටනන් තේරුනා :)
ReplyDelete