Tuesday, June 21, 2011

සමනලයා, මල හා කොල්ලා සේ....

මේ කියන සීන් එක උනේ මගෙ යාලුවෙකුට, හැබැයි මම නම් එතන හිටියෙ නෑ. මමත් මේක ඇහුවෙ අනිත් උන්ගෙන් තමා. මේ සීන් එක වෙන දවස් වල බුවා බෝඩ් වෙලා හිටියා ගෙදරක. හරියටම ඒරියා එක කියන්න ගියොත් චාටර් නෙ. ඉතින් අපෙ බුවත් හැමදාම වගෙ හවස් වෙලා තමයි බෝඩිමට එන්නෙ, යන්න තියන ගමන් ඔක්කොම ගිහින්, බහින වලවල් ඔක්කොම බැහැල එන්නෙ ෆුල් හාර්ඩප් වෙලා.

සියල්ල සතුටින් කිව්වට, මුට පොඩි කරදරයක් තිබ්බා. අනේ මන්ද පොඩිද කියල, මෙන්න මේකයි සීන් එක, උන්ගෙ බෝඩිමෙ ඉස්සරහ ගෙදර අර සමනලයො සෙට් වෙන තැනක්ලු. දන්නවනෙ සමනලයො, අර ගෑනුත් නෑති පිරිමිත් නැති කස්ටිය, නපුංසක ඩයල් ලු සෙට් වෙන්නෙ. අපෙ බුවාට තිබ්බ කරදරේ තමයි ඔතන ඉන්නෙ එක බුවෙක් (හරිද මන්දා වචනෙ ) මුට පොඩි ලයින් පාරලු. හැමදාම මූ බොඩිමට එනකොට අරූ ස්.. ස්ස්.. ස්ස්ස්ස්  ගාල පොඩි සද්ද දානවලු, අර අපි කෙල්ලොන්ට දාන්නෙ ඒවගෙ. දැන් බුවාට මල අතේලු, මොනා කරන්නද පව් පො.... නේ කියල අපෙ එකා හිත හදාගෙන ඉන්නවලු.

ඔන්න දවසක් මූ නැට්ටටම හාඩප් වෙලා, පාන් කියා ගන්න බැරි ලෙවල් එකෙන් එනවලු. ඔන්න මූ දෙයියනෙ කියල ගේට්ටුව ඇරල බෝඩිමට යන්න හදනකොටම, අරූ වෙනදා වගේම දැම්මලු ස් ස්ස් සද්දෙ.
දැන් මුට මල අතෙලු, ඇයි අම්බානකට කෙලවෙලා එනකොට අරු අරම සද්දෙ දැම්මම, මුට එදා පට්ට මල පැනපු පාර, මූ ආයි ගේට්ටුව ඇරගෙන ගියාලු පාරට. ඔන්න තවත් සෝචනීය කතාවක් අහගන්න, මෙන්න මෙහෙමයි ඉතුරු ටික..

අපේ බුවා : යකෝ පොන්... තෝ... අ... හු.. කැ... වේ...... බල්ලා, තෝව අල්ලල පු..... .... ..... .... ..... ..... ....

(ඔන්න ඔහොම අපේ එකා පට්ට කුනුහරුපෙන් බැනල ඉවරවුන ගමන්ම....)




සමනල ඩයල් එක : ෂා, අයියා.. අන්න එහෙමනේ කොල්ලෙක් උනාම ඉන්න ඕනෙ..

4 comments:

  1. රෙස්ලින් බලන්න ඔනෑ ද එහෙනම් එන්න http://wrestlingsl.blogspot.com/

    ReplyDelete
  2. ela ela...dan me bua inne ausie walalu.....

    ReplyDelete
  3. හික්ස්..

    ReplyDelete
  4. ඌට කාලෙකට පස්සෙ වෙන්න ඇති කොල්ලෙක්ව හම්බවෙලා තියෙන්නේ

    ReplyDelete