tag:blogger.com,1999:blog-5262947924214409561.post6761831401803414114..comments2023-07-05T15:13:46.407+05:30Comments on ප්‍රසා ගෙ ලට පටස් ෆන් ලෝකය: පට්ටම ආතල් කාලෙ ආතල් කතා (5) - සර්ගෙ කරුණාවප්රසාhttp://www.blogger.com/profile/14481704211056075973noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-5262947924214409561.post-16240486284808968822023-03-07T14:41:12.395+05:302023-03-07T14:41:12.395+05:3014:37
ඔබ
9e3309bc-25cb-4e94-8eaf-7ad610...
ඊජීප...14:37

ඔබ

9e3309bc-25cb-4e94-8eaf-7ad610...

ඊජීප්තු ය

ආසියාවේ සහ දකුණු ඇමරිකාවේ වනාන්තරවල සංචාර වල යෙදුණලු. ඔහු සතුන් ගැන පර්යේෂණවලට කැපවී ඉත්ත කෙනෙක්. ඔහුට ආචාර්ය උපාධිය පිරිනැමිල තියෙන්නෙත් උරගයින් ගැන කළ පර්යේෂණ සඳහා, ඒක නෙමෙයි වොට්සන්, ෆ්රෑන්ඩ් සඟරාවේ. ඔබේ මීළඟ වික්‍රමාන්විත කථාව අපට කියවන්න ලැබෙන්නෙ කවදටද ?"

"ඒක බොහොම සිත් ඇදගන්නා කතාවක් වේවි" මම කීවෙමි. ඒකෙ තියෙන්නේ ඉන්දියාවේ භයානක විසකුරු සර්පයෙකු ගැන. ඔබ ඒ සතා ගැන දන්නවාත් ඇති" “ මොකාද ? වගුරු පොළගාද?"

"හරියට හරි. මෙකෙ තරුණ කාන්තාවක් ඉන්නවා. කලක් ඉන්දියාවේ වාසය කළ ඇ.........

ඒ කතාව මේ වෙලාවෙ ප්‍රසිද්ධියට පත් කරන එක සුදුසු නැහැනේද වොට්සන්?" හෝම්ස් කීවේ මා කියූ දෙයට බාධා කරමිනි.

"ඔව්. ඒකත් හරි තමා රටේ කීය. "කොහොම වුණත් මං ඉක්මනින්ම දවසක බේකර් විදියට එනවා. වොට්සන් දොස්තර මහත්මයා හමුවෙන්න. ඇෆ්ගනිස්ථානයේ අපේ අත්දැකීම් ගැන කොයි තරමක් දේවල් තියෙනවද කතාබහ කරන්න මෙසේ කියූ රස්ටි අපෙන් සමුගෙන පිටවී ගියේය.

වොට්සන්. ඔබේ මිත්‍රයා කියූ කතන්දරය අහලා, මගේ යටපත් වී තිබුණු ආශාවක් නැවත අලුත් වුණා" හෝම්ස් කීවේ පයිප්පය දල්වා ගනිමිනි. ඔබ පාඨකයන්ට කියල තියෙනවානෙ පුරාණ ශිෂ්ටාචාර, සමුද්‍ර පුරාවිද්‍යාව ගැන. මගේ උනන්දුවක් තියෙනවා කියලු. ඊජිප්තු පුරාවිද්‍යාවත් මගේ සිත් ඇදගත් ක්ෂේත්රයක්, ඒ වුණක් ඒවා ගැන සොයා බලන්න, නරඹන්න නම් අපට ඊජිප්තුවට යන්න වෙනවා. මං හිතන්නෙ නෑ මට කවදාවත් ඒ වගේ දීර්ඝ විවේක නිවාඩුවක් ගත හැකිවේවි කියලා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් හමුවී කතාබහ කිරීමට. මා කැමති පුද්ගලයින් දෙදෙනෙකු ඉන්නවා. බේකර් වීදියට ගියාම මං කියන්නම්, ඔබට

පුළුවති පුරාවිද්‍යා විශ්වකෝෂයේ ඔවුන් ගැන කියවා බලන්න එහෙත් එදින අපට එම පුරාවිද්‍යාඥයන් ගැන කියවීමට අවකාශයක් නොලැබිණ. ඒ හෝස්ගේ වැඩිමහල් කොලය වූ මයික්‍රොෆ්ට්, මගේ මිත්‍රයා හමුවීමට බේකර් වීදිය

සංස්කරණය කරන්න

<Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-49073901118005587622023-03-07T14:40:40.520+05:302023-03-07T14:40:40.520+05:3014:37
ඊජිප්තු ශාපය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා
පර...14:37

ඊජිප්තු ශාපය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා

පර්යේෂණාගාරයට වී මෙවර ලැබුණු පුරාවස්තු විශ්ලේෂණය කරමින් සිටි ඔහු, රෑ දොළහට පමණ තනිවී ආපසු ගෙදර එමින් සිට තිබෙනවා. අඳුරේ සැඟවී සිටි කවුරුන් හෝ ඔහු වෙතට පැන ඔහුට, දැඩි ලෙස පහර දීල තිබුණා. මහාචාර්යතුමා සිහි නොලබාම මිය ගිය බව ඔබ පුවත්පත්වල දකින්න ඇති පොලීසිය නම් කියන්නේ මේ ප්‍රදේශයේ මංකොල්ලකරුවන් කල්ලියක් ගැවසෙන බවයි. වටිනා පුරාවස්තු රාශියක් හමුවුණු බව පුවත්පත්වල පළවුණා නේ. ඒ නිසා ඒවා මංකොල්ල කෑමේ අරමුණෙන්, මේ ප්‍රහාරය එල්ල කරත්ත ඇති කියලයි ඔවුන් කියන්නේ. ඒ ගැන තවමත් කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැ. මම දන්න තරමින්.

හරි ඛේදජනක සිදුවීමක් හෝම්ස් කීය. "ඔය ගැන සෙවීම භාරවෙලා තියෙන්නේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියේ ඇතල්හි ජෝන්ස්ට බව ලෙස්ට්රේඩ් මා සමඟ කිව්වා. තවත් මොනවද ඔබට කියන්න තියෙන්නේ?”

“මහාචාර්යතුමාගේ අවමඟුල් උත්සවයට මං සහභාගි වුණා” රසට කීය. එහිදී මට හමුවුණා ගවේෂණයට මුදල් ලබා දුන් ෆර්ගසන් සාමි සහ ඔහුගේ ඥාති පුත්‍රයා ආචාර්ය ඩික් ෆර්ගසන් අපේ කණ්ඩායමේ සිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරය නියෝජනය කළ පුරා විද්‍යාඥයා මර්වින් ග්‍රීන් තවමත් කයිරෝවල

කලින් ශාපය ගැන විශ්වාස නොකළ, එයට හිනා වුණු අයත්, දැන් එය විශ්වාස කරන්න පටන් අරගෙන. ෆර්ගසන් සාමි ඉන්නේ දැඩි කම්පාවකට පත්වෙලා ඔහුට කතා කරගන්නවත් බැහැ. ඔහුගේ ඥාති පුත්‍ර ආචාර්ය ඩික් කථා කළේ. මරණ දඬුවමට නියමවුණු පුද්ගලයෙකු වගේ.......“

“ ඔහු මොකද කිව්වේ?" "ශාපයේ මීළඟ ගොදුර තමා බව සහතික යැයි ඩික් කිව්වා. "මේ වයසක මනුස්සයා ගැනත් මට හුගක් භයයි ඩික් කිව්වේ තම මහප්පා පෙන්වමින්

"කවුද මේ ඩික්? ඔහුත් කේම්බ්‍රිජ් සරසවියේ පුරාවිද්‍යා අංශයේ සේවය කරන කෙනෙක්ද ? නෝම්ස් විමසුවේය.

ඔහු තමා ෆර්ගසන් සාමිගේ මල්ලිගේ පුතා රස්ටි කීය. “ඩික් පුරා විද්‍යාවට සම්බන්ධ කෙනෙකු නෙමෙයි. ඔහු සම්බන්ධ සත්ත්ව විද්‍යාවට, කාලයක් ඔහු එඩිංබ්‍රෝ සරසවියේ සහකාර කථිකාචාර්ය ධුරයක් දරල තියෙනවා. නමුත් එහි ඒකාකාරී ජීවිතය එපා වෙලා 22

15/127

ඊජීප්තු ශාපය සහ තවත්Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-39505515047931724832023-03-07T14:40:17.406+05:302023-03-07T14:40:17.406+05:30ඊජීප්තු ශාපය
අසනීප තත්ත්වය උග්රවුණා. අප කැණීම් ක...

ඊජීප්තු ශාපය

අසනීප තත්ත්වය උග්රවුණා. අප කැණීම් කළ ලුක්සෝ කිට්ටුවක ඉංග්‍රීසි වෛද්‍යවරයෙකු නැහැ. නයිල් ගඟේ මගින් ප්රවාහණය කරන නැවක නංවලා, ඔහු කයිරෝවට එව්වේ තවත් අයෙකු සමග, ඒක හැතැක්ම තුන්හාර සියක දුරක්. නමුත් නැව ඇබිඩොස් නගරයට සේන්දු වූ දිනයේ, රේමන්ඩ් හේ අසනීපය අසාධ්‍ය වෙලා ඔහු මිය ගියාලු" තවත් දේවල් සිදුවුණාද?"

ඇත්තෙන්ම ඔව් මහත්මයා සොහොන් ගැබ කැණීමෙන් සොයාගත්, ප්‍රමාණයෙන් විශාල පුරාවස්තු අපි නැවකට පටවලා එංගලන්තයට එව්වා. "ලෝඩ් නෙල්සන් නම් මේ නෞකාව ඉතාම හොඳ තත්ත්වයේ ඉංග්‍රීසි නැවක් “එය මුහුදුබත් වුණාද?" හෝම්ස් ඇසීය.

ඔව්. ඒ ගැන ඔබට දැනගන්න ලැබෙන්න ඇති රස්ට් පිළිතුරු දුන්නේය. " මධ්‍යධරණී මුහුදේ දී කුණාටුවකට අහුවෙලා නැව මුහුදු බත් වුණා. වාසනාවකට වගේ ජීවිත හානි කිසිවක් සිදුවුණේ නෑ. නමුත් බරෙන් වැඩි පුරාවස්තු කිසිවක් බේරා ගැනීමට හැකි වුණේ නෑ. සියල්ල මුහුදු පත්ලටම ගියා. රජතුමාගේ මමියේ මුහුණ වසා තිබූ දඹරන් වෙස්මුහුණත් මුහුදුබත්වුණා” තවත් මොනවා හරි වුණාද?"

ඊජිප්තු රූපාක්ෂර කියවීමේදී මහාචාර්ය තුමාට සහාය දුන්නේ. කේම්බ්‍රිජ් සරසවියේ ම සහකාර කථිකාචාර්යවරයෙක්. රස්ට් කීය. "ඔහුගේ නම් ඉයන් හයිස්මිත් සති කිහිපයකට පෙර මැංඩෙස්ටර්හි සිදුවුණු දුම්රිය අනතුර ගැන ඔබට මතක ඇති. ඒ අනතුරේදි හයිස්මිත් මිය ගියා”

මහා භයානක අනතුරක් වුණේ" හෝම්ස් කීය. “ මගේ මතකය නිවැරදිසි නම් දොළොස් දෙනෙකු පමණ මියගියා. දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ වැරැද්දක් නිසාලු එය සිදුවුණේ. ඊළඟට මොකක් ද

ඒක වුණේ ගිය සතියේ රටේ කීය. ඔබ දන්නවාද මං දන්නෙ නෑ. කේම්බ්‍රිජ් සරසවියේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ නිවාස තිබෙන්නේ සරසවි උද්යානයේමයි. අලංකාර ලෙස වටේට මල් වවා තිබෙන මහාචාර්ය විලියම්ස්ගේ නිවසට, පුරා විද්‍යා පීඨයේ සිට යාර සියකට වඩා දුර, නෑ පහුගිය අවුරුදු විස්සක පමණ කාලයක් තිස්සේ මහාචාරියකුමා මේ දුර පවා ගමන් කර තිබුණේ තනිවම, පයින්මයි. එදා

14/127

21Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-29686332973808605102023-03-07T14:38:51.362+05:302023-03-07T14:38:51.362+05:30ඔබ
ඊජිප්තු ශාපය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා

ඔබ

ඊජිප්තු ශාපය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා

''මහාචාර්ය විලියම්ස් සොහොන් ගැබ තුළ රූපාක්ෂර වලින් සටහන් කර තිබුණු දේ අපට තේරුම් කර දුන්නා" රස්ටි කීය. "එතකොට ඒ හැම එකක්ම මගේ අත් පොතේ සටහ කර ගත්තා. ඊයේ පෙරේදා ඒ පොත අරගෙන මේ වාක්‍ය කිහිප වාරයක්ම කියවීමට මට හිතුණා

"එතකොට ඔබට හිතෙන්නේ" හෝම්ස් කීය. "ඔබ මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීමට - ඒ කියන්නේ හිස මතට උළුකැට වැටීම ශාපයේ ප්‍රතිඵලයක් කියලයි?"

මං කවදාවත් මිථ්‍යා විශ්වාසය ඇදහූ කෙනෙක් නෙමෙයි හෝම්ස් මහත්මයා. රස්ටි කීය. "නමුත් ෆර්ගසන් - විලියම්ස් ගවේෂණයෙන් පසුව මට දකින්න ලැබුණේ ඉතා අසාමාන්‍ය අද්භූත සිදුවීම්. එතකොටයි මට සිතුණේ, ඊජිප්තුවේ ෆේරෝවරුන්ගේ ශාපයත් අපට තේරුම් ගැනීමට නොහැකි, අද්භූත ආකාරයකට ක්‍රියාත්මක වෙනවාදෝ කියල. විශ්වයේ පවතින හැම දෙයක්ම අපේ පියවි ඇසට පෙනෙන්නේ දැනෙන්නෙ නැහැ. නමුත් ඒවා පවතින බව විද්‍යානුකූලව ඔප්පු කරල තියෙනවා.

" ඔව් ඒකත් ඇත්ත තමා හෝම්ස් කීය. ඔබේ කතන්දරය එන්න එන්නම රසවත් වෙනවා. මොනවද ඔබ කියූවේ අසාමාන්‍ය ආකාරයේ අද්භූත සිදුවීම් වුණා කියල?”

" එයින් පළමුවැනි එක සිදුවුණේ ඊජිප්තුවේදී කැණීම් කරද්දී අපි කැණීම් ඇරඹුවේ තරමක් වැලි සහ පර්වත සහිත කඳු බෑවුමකින් අප සොහොන් ගැබ තුළට හාරා දොරටුව විවෘත කළ දවසෙම පොළොව යට තිබූ දෝනාවක් කඩාගෙන වැටුණා. එයට කම්කරුවන් තිදෙනෙකු යටවුණා. පස් හා ගල් ඉවත් කොට ඔවුන් එළියට ගත්තා. එයින් බරපතළ තුවාල ලබා සිටි කම්කරුවෙක් මිය ගියා. කැණීම් කරද්දි මෙහෙම දේවල් සිදුවෙන බව ඇත්තයි. ngs......."

හොඳයි මොකක්ද ඊළඟට සිදුවුණේ?” "කැණීම් කටයුතු වලදී මහාචාර්ය විලියස්ට සහාය දීමට, ඉංග්‍රීසි ජාතික තරුණයෙකු ඊජිප්තුවට ගොස් සිටියා හැරි රේමන්ඩ් නම් වූ ඔහු අවුරුදු 22 ක පමණ හැඩි දැඩි නිරෝගී සරසවි සිසුවෙක්. සොහොන් ගැබෙන් හමුවුණු පුරාවස්තු ලේඛන ගත කිරීමේ කටයුතු කෙරුණේ ඔහුගේ ප්‍රධානත්වයෙන්, තුන්වැනි දවසේ ඔහු උණ රෝගයකට ගොදුරු වුණා. අපට වෛද්‍යවරයෙකුගෙන් කලින් ලැබී තිබුණු උපදෙස් අනුව ඖෂධ ලබා දුන්නා. නමුත්

20

14/127

58%Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-2700740295935686132023-03-07T14:38:22.980+05:302023-03-07T14:38:22.980+05:30ඊජිප්තු ශාපය
රුසියාවේ රජ පවුලට ඔහු ඒවා අධික මිලකට...

ඊජිප්තු ශාපය

රුසියාවේ රජ පවුලට ඔහු ඒවා අධික මිලකට විකිණුවා, ඔහු කළ කැපකිරීම් බලනකොට ඒකෙ වැරැද්දකුත් නෑ "ඔය ප්‍රශ්න කල්ගත වෙද්දී විසඳාගනී වී හෝම්ස්

නොඉවසිල්ලෙන් කීවේ. මා දෙස අමනාප බැල්මක් හෙළමිනි.

"කරුණාකර ඔබ කියාගෙන ආ කථාව දිගටම කියන්න මහත්මයා “මහාචාර්යතුමාගේ අරමුණ වෙලා තිබුණේ 18 වැනි රාජ පරම්පරාවට අයත් 3 වැනි අමෙන් හොතෙප් සහ 4 වැනි අමෙන් හොතෙප් රජවරුන්ගේ සොහොන් බිම් සොයා ගැනීම. මේ සඳහා කැණීම් කළේ ලූක්සෝ, ඒ කියන්නේ තිබ්ස් වල. මේ රජවරුන් දෙදෙනා ගේද එහෙමත් නැත්නම් ලාබාල යුවරජෙකුගේ ද දන්නෙ නෑ. අපට රාජකීය සොහොනක් හමුවුණා. මැණික් වර්ග රත්රන් ආදී නිධන් වස්තු විශාල ප්‍රමාණයක් හොයා ගැනීමටත් හැකිවුණා. විශ්වාස කරන්න මහත්වරුනි, ඉන්දියානු මහරාජාවරුන් සතු අනර්ඝ මුතු මැණික් රිදී රත්තරන් ආදී වස්තුව මං දැකල තියෙනවා. නමුත් මේව එක්ක බලනකොට ඒව මොනවද? අවුරුදු දහස් ගණනක් තිස්සේ නිධාන සොයා රජවරුන්ගේ සොහොන් හෑරූ නිදන් හොරුන්ට අනුනොවී, මේවා බේරුණේ කොහොමද කියන එකත් පුදුමයි. ඒ සමහර විට මළසිරුර තැන්පත් කර තිබූ ප්‍රධාන කුටියේ බිත්ති පුරා කොටා තිබුණු ශාපය නිසා වෙන්න ඇති. සිතේ භීතියක් ඇති කරන එය, මගේ හිතේ නොමැකෙන ආකාරයට තැන්පත් වුණා. “ මෙම ශුද්ධ වූ සොහොන් ගැබට ඇතුළු වී එහි වටිනා දේ පැහැර ගන්නන් සහ මෙතැන විනාශ කරන්නන් මරණයට අධිපති හතෝර් දෙවියා විසින් විනාශ කරනු ඇත රුපාක්ෂර මගින් සෑම තැනකම ලියා තිබුණේ ඒ වැකිය බව මහාචාර්ය මොරිස් විලියම්ස් අපට කිව්වා "

“එහි ලියා තිබුණේ ඒ වැකිය පමණද?" මම ඇසීමි. නැහැ මහත්මයා. මේ විදියටත් තිබුණා. "මගේ නින්දට බාධා කරන්නන් දියේ ගිලීමෙන් හෝ ගින්නට අසු වීමෙන් මරණයට පත්වනු ඇත. එසේ නොවුවහොත් සතුරන් විසින් පහරදීමෙන් හෝ ඔවුන්ගේ හිස් මත පර්වත කඩා වැටී ශරීර සුනු විසුනු වීමෙන් මරණයට පත්වනු ඇත. ගෝනුස්සා සහ නාගයා ඔවුනට දෂ්ඨ කරනු ඇත. නැත හොත් හිපපොටේමස්, සිංහයා හෝ කිඹුලාට ගොදුරු වී. ඔවුන් ජිවිතක්ෂයට පත්වීම නිසැකයි! "

"ඔබට මේ නැම දෙයක්ම කට පාඩම්ද ? නැත්නම් මතක

තිබුණාද 9" හෝම්ස් විමසීය.

13/127

19Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-58945218509290897202023-03-07T14:37:53.614+05:302023-03-07T14:37:53.614+05:30ඊජීප්තු ශාපය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා
“හෝම්ස් ම...

ඊජීප්තු ශාපය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා

“හෝම්ස් මහත්මයා මංභක්තිමත්ව ක්‍රිස්තියානි ආගම අදහන කෙනෙක් රස්ට් කථාව ඇරඹීය. අපේ සමහර මිනිස්සු වගේ ආගමත් අදහමින් බහුබුත විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. මම. ඇෆ්ගති ස්ථානයේ යුද සේවය අවසන් කරල ආපහු එන්න පිටත් වෙද්දි, මං තෝරා ගත්ත අනික් අය ආපසු එන මාර්ගය නෙමෙයි. මට උවමනා වුණා ශුද්ධ වූ දේශයක් බලාගෙන ආපහු එන්න. බයිබලයේ සඳහන් වෙන උප නගරයත් මෙසපොතේමියාවේ ගංගා බලන්නත් මං ගියා බැග්ඩෑඩයේ දින කිහිපයක් ගත කරලා මං ගියේ ජෙරුසෙලමට, මුස්ලිම් භක්තිකයන් විසින් ඔවුන්ගේ තුන්වැනි ඉහළම පුදබිම ලෙස සලකන, කලින් යුදෙව්වන්ට අයත්ව තිබුණු "ජූවිෂ් ටෙම්පල් මවුන්ට් " නම් ස්ථානය බැලීමත් මගේ එක බලාපොරාත්තුවක් වුණා. ඒ වගේම "චර්ච් ඔෆ් හෝලි සෙපල්කර්" නැරඹීමටත් මං හිතාගෙන හිටියා. මත් ආධුනික පුරා විද්‍යාඥයෙකු බව ඔබට කිව යුතුයි. එඩ්වඩ් රොබින්සන් ජෙනරාල් චාල්ස් ගෝඩන් ආදීන් ගවේෂණාත්මක සොයා ගැනීමුත් මගේ සිත් ඇද ගත්තා. කළ

ඊට පස්සේ මං ගියේ ඊජිප්තුවේ කයිරෝ නගරයට ගිසාහි පිරමීඩ් සහ ෆින්ක්ස් ස්මාරකය බලන්න මං ලොකු ආශාවකින් හිටියේ මං නවාතැන් ගත්තේ වියෝගේ යෝධ පිරමිඩ අසල මෙනා හෝටලයේ එහේදී තමයි මට ආචාර්ය ඩික් ෆර්ගසන් හමුවුණේ. පසු ගිය කාලයේ ඊජිප්තු වේ කළ කැණීම් සමහරකට මූල්‍ය දායකත්වය සැපයූ, ෆර්ගසන් සාමි ගැන ඔබ අහල ඇති. මේ ෆර්ගසන් සාමිගේ ඥාති පුත්‍රයෙක් තමා ආචාර්ය ඩික්. මේ කැණීම් කටයුතු වල ප්‍රධානත්වය රුවේ. කේම්බ්‍රිජ් සරසවියේ ඊජිප්තු පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්, ඔහු තමා මනාචාර්ය මොරිස් විලියම්ස්. ඔවුන් සමග එකතුවෙන්න කියලා ඩික ෆර්ගසන් මට ඇරයුම් කළා.

"ප්රවෘත්ති පත්‍ර වල කණ්ඩායමේ ගවේෂණ ගැන පළවුණා මම කීවෙමි. " මං හිතන්නේ යථා කාලයෙදී මහ රැජිනගෙන් ඔබ හැමදෙනාටම ගෞරව සම්මාන පිරිනැමේ වී.''

" ඔව් ඒක හරි” රටේ කීය. "නමුත් ෆර්ගසන් සාමිට එරෙහිව දැඩි විවේචන එල්ල වුණු බවත් ඔබට මතක් ඇති, සොයාගත් පුරා වස්තු හැම එකක්ම ජාතිය වෙනුවෙන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට පිරිනමනවා වෙනුවට, ඔහු මොකක්ද කළේ? නිව්යෝක්හි මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයට සහ පුරාවස්තු එකතු කරන

18

Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-2402528061959632012023-03-06T19:51:29.173+05:302023-03-06T19:51:29.173+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-12780594082214285772023-03-06T19:51:15.200+05:302023-03-06T19:51:15.200+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-50524987394629287952023-03-06T19:50:50.959+05:302023-03-06T19:50:50.959+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-2337731542441377182023-03-06T19:50:35.143+05:302023-03-06T19:50:35.143+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-22185743743128944712023-03-05T19:32:30.843+05:302023-03-05T19:32:30.843+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-76835813914720086742023-03-05T19:31:53.607+05:302023-03-05T19:31:53.607+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-20805411550578009122023-03-05T19:31:31.184+05:302023-03-05T19:31:31.184+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-74388073463731494652023-03-05T19:31:13.239+05:302023-03-05T19:31:13.239+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-30251625542339675422023-03-03T19:44:57.592+05:302023-03-03T19:44:57.592+05:30~`|•√π÷׶∆£¢€¥^°={}\%©®™✓[]@#$_&-+()/?!;:'...~`|•√π÷׶∆£¢€¥^°={}\%©®™✓[]@#$_&-+()/?!;:'"*Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-86500375594555179452023-03-03T19:43:17.192+05:302023-03-03T19:43:17.192+05:30ලා ලාවට
Ar+Music.lk Sri lankan Professional Music...ලා ලාවට

Ar+Music.lk Sri lankan Professional Music

ලා ලාවට දෙතොලින් මගේ තොල් රස පැහෙයි මලේ නො නොදැකපු මූනත් මගේ පෙම්බර ගති ඇතේ මං සාමකාමි කෙල්ලෙක් අනේ තාමත් පෙර පරිදි වගේ මං දැක්කාම තැම්පත් වගේ

නෑ නෑ එසේ නොවේ නෑ නෑ එසේ නොවේ

ඔය ගැස්සිල්ල පැද්දිල්ල කරා මාව පිස්සෙක් කෙල්ලෙ කෝඩුකාර මගෙ හිත නුඹටමයි ආලෙ විද හීසර වැදුනා මට එක එල්ලෙ දැවටෙද්දී ළඟින් ඈ නොදැනීම ගෙවේ කාලෙ රතු ඔය තොල් සමාන වෙයි මිදි ඔය කටකාර කියවිල්ල වෙන් නෑ මට ඇති දෙන්න දෙන්න ආලෙ මට තව මදි ආසම වෙලා ඉන්න මනෝපාරෙම නිදි

හීනමාලිගා හදන්නම් මා

සැමට රහසෙ පහසෙ විඳින්නයි ආස මෙමා නුඹව තරම් මේවාගෙ හදට දැනු කවුරුත් මේ තරම්

කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා ඒත් ඔයාලග නෑ මවල කොමල රටා භාරකාරිය වෙන්න ආස නුඹගම මා කරගන්න හැමදාම මාව නුඹගෙ පතා..//

ලා ලාවට දෙතොලින් මගේ තොල් රස පෑහෙයි මලේ නො නොදැකපු මූනත් මගේ පෙම්බර ගති ඇතේ මං සාමකාමි කෙල්ලෙක් අනේ තාමත් පෙර පරිදී වගේ මං දැක්කාම තැම්පත් වගේ නෑ නෑ එසේ නොවේ නෑ නෑ එසේ නොවේ

ලය මතින් නුඹෙ වයන්නම් මං ආල ගීතෙ අතරමං වෙලා මම ඔය නීල දෑසෙ කතරට හැලුනු මල් වැස්සක් කෙල්ලෙ තිඹේ ආලෙ එන්න අල්ලන් අත ඇවිදිමු අපි හීන ගානෙ රුවනාරි දැක දැක කෝම ඉන්න තවත් ඉඟ සුඟ පද්ද පද්ද යද්දී වෙලා මව හොල්මන් ඉග සුග පද්ද පද්ද යද්දි වෙලා මව හොල්මන් රුවනාරී දැක දැක කෝම ඉන්න තවත්

හීතමාලිගා හදන්නම් මා

සැමට රහසෙ පහසෙ විඳින්නයි ආස මෙමා නුඹව තරම් මේවාගෙ හදට දැනුන්නෑ කවුරුත් මේ තරම්

කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා ඒත් ඔයාලග නෑ මවල කොමල රටා භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා කරගන්න හැමදාම මාව නුඹගෙ පතා..//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-9920891118004793892023-03-02T19:00:45.397+05:302023-03-02T19:00:45.397+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-69381178084408245652023-03-02T18:48:53.216+05:302023-03-02T18:48:53.216+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-57881606701580840182023-03-02T18:47:27.567+05:302023-03-02T18:47:27.567+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-10144311862491243322023-03-02T17:57:31.432+05:302023-03-02T17:57:31.432+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-29316735689487564672023-03-02T17:57:19.611+05:302023-03-02T17:57:19.611+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-87269874418094937762023-03-02T17:57:06.280+05:302023-03-02T17:57:06.280+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-59254171389276873022023-03-02T17:56:49.650+05:302023-03-02T17:56:49.650+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-11596019640547819182023-03-01T06:08:35.819+05:302023-03-01T06:08:35.819+05:30https://www.blogger.com/blog/posts/768262008871891...https://www.blogger.com/blog/posts/7682620088718910938Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-80112649149300236112023-02-28T19:05:17.442+05:302023-02-28T19:05:17.442+05:30This comment has been removed by the author.Ruwanhttps://www.blogger.com/profile/15515328570793464896noreply@blogger.com