tag:blogger.com,1999:blog-5262947924214409561.post6239780923033859028..comments2023-07-05T15:13:46.407+05:30Comments on ප්‍රසා ගෙ ලට පටස් ෆන් ලෝකය: අපේ සර් ගෙ තව කතාවක්..ප්‍රසාhttp://www.blogger.com/profile/14481704211056075973noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5262947924214409561.post-59762482401220863892011-08-18T02:13:40.011+05:302011-08-18T02:13:40.011+05:30eekata ape eun bonna kalin yakage panguwa wen kara...eekata ape eun bonna kalin yakage panguwa wen karanawa!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-45517131799077306242011-07-25T14:41:21.215+05:302011-07-25T14:41:21.215+05:30@චතුවා (ළමයා) : පිස්සුද මචන්. සර් ඉස්කෝලේ ඇතුලේ පට...@චතුවා (ළමයා) : පිස්සුද මචන්. සර් ඉස්කෝලේ ඇතුලේ පට්ට සැරයි. එවගේම පට්ට නීති, පොරත් එක්ක එහෙම සෙල්ලන් දන්න බෑ ඉස්කෝලෙ ඇතුලෙදි.ප්‍රසාhttps://www.blogger.com/profile/14481704211056075973noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-12810810694502165822011-07-25T12:35:13.086+05:302011-07-25T12:35:13.086+05:30මේ සර්රුත් එහෙනම් මම සාපෙ කරපු ඉස්කෝලේ ප්රින්සිපල...මේ සර්රුත් එහෙනම් මම සාපෙ කරපු ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේ තමා.. ඉස්කෝලේ ඇතුලේ කොල්ලෝ එක්ක බීලා මාට්ටු වුනා එක සැරයක්.. :Dචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-39036508535975661452011-07-22T01:00:14.299+05:302011-07-22T01:00:14.299+05:30@හිස් අහස සඳරු :
නැතුව නැතුව මචන්. ඒකනෙ අපි සැලු...@හිස් අහස සඳරු :
නැතුව නැතුව මචන්. ඒකනෙ අපි සැලුකුවෙ ඒ විදියට :) මචන් සිරා සර් බන්, දවසක් බිග් මැච් එකක්දි සර් හිටියා අපේ බෝයිස් ටෙන්ට් එක බාරව. සර් සැරෙන් සැරේ අත්දෙකින් මූනට පවන් ගහනව, ඊට පස්සෙ ලඟ ඉන්න කාට හරි කියනවා, හ්ම්ග් මාර රස්නයක්නෙ තියෙන්නෙ, කොච්චර වතුර බීවත් මදිනෙ කියල බෑග් එකෙන් වතුර බෝතලයක් අරන් උගුරක් බොනවා... පව් නේද බන්, ඒ උනාට හොඳට සර් දිහා බලාගෙන හිටියම තමයි අපිට තේරුනේ, බුවා එක පාරකට එක උගුරයි බොන්නෙ, බොනකොට මූන පොඩ්ඩක් ඇදවෙනවා... දැන් තේරෙනවනෙ රහසප්රසාhttps://www.blogger.com/profile/14481704211056075973noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-86663968766579229622011-07-21T23:12:41.979+05:302011-07-21T23:12:41.979+05:30අම්මට සිරි පට්ට සර්ලා ! අන්න මිනිස්සු
ඇයි බං සර්...අම්මට සිරි පට්ට සර්ලා ! අන්න මිනිස්සු

ඇයි බං සර්ලා කියන්නේ කන බොන මිනිස්සු නෙවේද ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-10683356348222982382011-07-21T15:47:09.552+05:302011-07-21T15:47:09.552+05:30@ පිණිබිඳු... & indi :
ඔව් ඔව් සිරාවට අපරාදේ ...@ පිණිබිඳු... & indi :
ඔව් ඔව් සිරාවට අපරාදේ බියර් එක. ඒ දවස් තිබ්බ හාමතෙ හැටියට. මොනා කරන්නද, අපි ඉතින් පිනක් කරගන්න ගියොත් ඇඳන් ඉන්න කලිසමත් අනිත් උන් ගලෝ ගන්න වැඩමනෙ අපිට වෙන්නෙ

@ සාතන් :
ඔව් බන්, අපෙ ඒ දවස්වල ජාතික පානය (හික්ස්). බැරිම උනොත් ගල් යනව. ඒ සල්ලි පට්ට නැතිවුනොත්.ප්‍රසාhttps://www.blogger.com/profile/14481704211056075973noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-74420935335930203912011-07-21T15:33:50.979+05:302011-07-21T15:33:50.979+05:30හැක් හැක් හැක්.... :Dහැක් හැක් හැක්.... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-45437536685641175872011-07-21T15:33:48.621+05:302011-07-21T15:33:48.621+05:30ඒක තමයි අපරාදෙ බියර් එක...ඒක තමයි අපරාදෙ බියර් එක...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-10472311830207232912011-07-21T13:04:05.357+05:302011-07-21T13:04:05.357+05:30හත්වලාමයි... අනාත සාගරේ කිව්වලු... අපිත් ඉස්කෝලෙ ය...හත්වලාමයි... අනාත සාගරේ කිව්වලු... අපිත් ඉස්කෝලෙ යනකොට නම් වයිට් ඩයමන්ඩ්ම තමයි පාවිච්චි කලේ... ;) බියර් නම් බිව්වෙම නෑ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-33488281394865711842011-07-21T12:06:16.469+05:302011-07-21T12:06:16.469+05:30අපරාදෙ කලින්ම දුන්න නම් බියර් එකක් ඉතුරුයි නේදඅපරාදෙ කලින්ම දුන්න නම් බියර් එකක් ඉතුරුයි නේදපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com