tag:blogger.com,1999:blog-5262947924214409561.post1283910733364047861..comments2023-07-05T15:13:46.407+05:30Comments on ප්‍රසා ගෙ ලට පටස් ෆන් ලෝකය: පට්ටම ආතල් කාලෙ ආතල් කතා (6) - ශාන්ත සර් සහ අපිප්රසාhttp://www.blogger.com/profile/14481704211056075973noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5262947924214409561.post-46558891229334462252012-06-21T10:32:10.268+05:302012-06-21T10:32:10.268+05:30අපේ එවුනුත් එහෙම්මමයි. අර Mn වල වර්ණයෙන් කැටායන හඳ...අපේ එවුනුත් එහෙම්මමයි. අර Mn වල වර්ණයෙන් කැටායන හඳුනගන්න පරීක්ෂණයක් තියෙන්නෙ. ඕකට KMnO4 ද්‍රාවණයක් හදල ඒකට ප්රතිකාරක එකින් එක දැම්මම දම්පාට, කොළපාට, දුඹුරුපාට, අවර්ණවෙන සීන් එකක් තිබුණ. ඔය වර්ණවිපර්යාස පහසුවෙන් හරියටම බලන්න ඕන නම් ඉතා තනුක KMnO4 ද්‍රාවණයක් (ලා රෝස පාට වගේ) ගන්න ඕන. මුන් අත දිග ඇරල KMnO4 දිය කරල. දම්පාට නෙවි කළු පාටයි.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-64069503343352628342012-06-15T12:28:18.426+05:302012-06-15T12:28:18.426+05:30අපෙත් A/L ගුරුවරු තරං , අපි කවුද කියලා අඳුරගත්තු ග...අපෙත් A/L ගුරුවරු තරං , අපි කවුද කියලා අඳුරගත්තු ගුරුවරු ඉස්කෝලේ හිටියේ නැහැ!!ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-716846086009878152012-06-15T12:02:13.895+05:302012-06-15T12:02:13.895+05:30+ සහ -
henryblogwalker the Dude+ සහ -

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-77953217781370993582012-06-14T18:19:38.524+05:302012-06-14T18:19:38.524+05:30මරු සර්.. :-))
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!මරු සර්.. :-))

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-53888424400056452382012-06-14T17:54:42.293+05:302012-06-14T17:54:42.293+05:30එහෙම සර්ලත් ඉදනේ මුට මෙහෙම වෙලා තියෙන්නේ :Dඑහෙම සර්ලත් ඉදනේ මුට මෙහෙම වෙලා තියෙන්නේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-41244602839588868732012-06-14T11:55:25.948+05:302012-06-14T11:55:25.948+05:30කොහොමත් හුගක් ගුරුවරු දඩුවම් දෙන්නෙ සිසුන් හරිමගට ...කොහොමත් හුගක් ගුරුවරු දඩුවම් දෙන්නෙ සිසුන් හරිමගට ගන්නනෙ.Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-85474389637846826532012-06-14T10:25:26.310+05:302012-06-14T10:25:26.310+05:30අපේ කෙමෙස්ට්‍රි ගෲප් එකේ හිටියෙ මහ නාහෙට අහන්නැති ...අපේ කෙමෙස්ට්‍රි ගෲප් එකේ හිටියෙ මහ නාහෙට අහන්නැති උන් ටිකක්. කවදාවත් හරියට පරීක්ෂණයක් කරගන්න බෑ මුනුත් එක්ක. අනිත් ගෲප් වලට ලා නිල් පාටට ද්‍රාවණයක් හැදෙනවා නම් අපේ ගෲප් එකේ ඒක තදම තද නිල් පාටයි. ඇයි අපේ උන් වැඩිපුර ඒවා කලවම් කරලා. අපිට හැමදාම ලකුණු අඩුයි ඒ හන්දා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-62617597853490013562012-06-14T08:40:09.529+05:302012-06-14T08:40:09.529+05:30එල.එල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-76705845650926092232012-06-14T07:14:37.294+05:302012-06-14T07:14:37.294+05:30අඩේ මම එක වේලාදඅඩේ මම එක වේලාදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5262947924214409561.post-34322004715766981332012-06-14T07:12:13.948+05:302012-06-14T07:12:13.948+05:30අපිට හිටියනං ඔහොම සර්ලා අපි ගොඩේ ගොඩඅපිට හිටියනං ඔහොම සර්ලා අපි ගොඩේ ගොඩAnonymousnoreply@blogger.com